Friday, June 22, 2012

පාරාදීසේ - අතුල අධිකාරි

පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා..


මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා //
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා..


වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ
මට වේදනා තිළිණේ පුදා
හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා..


ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ල‍ඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ල‍ඳේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා ඈ මෙමාව නේවිදෝ සොයා..


මා දෑසේ ආදරේ....


MP3 Download Here!

No comments:

Post a Comment