සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුර ඇදී....

හුරුපුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතේනවානම්
හෙවනැල්ලවී දිවියේ
තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් ඒ...
මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත්
මගෙ ආදරේ තරම්
තනිකඩ හිතේ නැවතිලා
පෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී....
දුර යනෙන ජීවිතේ
දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ
උහුලන්න බැරි තරම්........
ගායනය - තීක්ෂණ අනුරාධ
http://www.mediafire.com/?q99ur0imcfr38br
No comments:
Post a Comment