Thursday, July 5, 2012

අහන්න ආදරේ තරම් - දුශ්‍යන්ත් වීරමන්


මේ හිතේ එල්ලිලා පෙරදා.. ඇවිදින් මා ලයේ දැවටිලා..
මා හැර වෙන කෙනෙකුගේ වෙලා.. ඉන්නේ කොහොමදෝ ඔයා..
කඳුළු වෑහෙනා නෙතු දිහා.. බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා.. අහන්න ආදරේ තරම්..

දුක දරාගන්නට හිත හයිය නෑ..
හිත හදගන්නට කොහොමටත් බෑ..
නාඳුනන සේ මග හැර යන්න බෑ..
තවත් හිතකට හිමිවෙන්න බෑ..

මේ හිතේ එල්ලිලා...

මා වෙනුවෙන් මට මැවු සෙනේ..
හමුවීලා මග හැරී ගියේ..
ආයෙත් ඔබ මා වෙත එනකන්..

තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ..

මේ හිතේ එල්ලිලා...



MP3 Download Here!

The Reason - Hoobastank

I'm not a perfect person
There's many thing I wish I didn't do
But I continue learning
I never meant to do those things to you
And so I have to say before I go
That I just want you to know

[Chorus]
I've found a reason for me
To change who I used to be
A reason to start over new
And the reason is you

I'm sorry that I hurt you
It's something I must live with everyday
And all the pain I put you through
I wish I could take it all away
And be the one who catches all your tears
That's why I need you to hear

[Chorus]

And the reason is you [Repeat: x3]

I'm not a perfect person
I never meant to do those things to you
And so I have to say before I go
That I just want you to know

[Chorus]

I've found a reason to show
A side of me you didn't know
A reason for all that I do
And the reason is you



MP3 Download Here!

Friday, June 29, 2012

අක්කා - ලහිරු ‍පෙ‍‍රේරා


කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජය මංගලම් //


ජීවන අදුරු කුටියේ මිනි පහන ඔබ උනේ..මව් පියන් සමගින් මා හැදු හැටි අගේ..දුක් වේදනා මගෙ නිවුවා.......මවකි මටනම් මගෙ අක්කා.........

කෙසේ රහස්.........


සරසියකි මට නම් ඔබ අනතත් විලේ
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවිමගේ මල් පිපියන්
මතුභවයෙදිත් අක්කා වෙයන්

කෙසේ රහස් පවසන්
කෙසේ තුරුලේ සැනසෙන්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්...



MP3 Download Here!

Friday, June 22, 2012

පැහැසර - සෙන්ටිග්‍රේඩ්ස්

මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා..
උන් අප ආ ගිය මග වග තොට මතක අගුලු හැරදාලා..
වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුලු කඩා..
දෝරෙ ගලා ගිය උණූ කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා..


පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ..


මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න..
ඔබ නොමැතිව සිනහ නගන යුරු
ම‍‍ට කියා දී යන්න..


උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න..
බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න..



පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ..


MP3 Download Here!

පාරාදීසේ - අතුල අධිකාරි

පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා..


මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා //
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා..


වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ
මට වේදනා තිළිණේ පුදා
හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා..


ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ල‍ඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ල‍ඳේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා ඈ මෙමාව නේවිදෝ සොයා..


මා දෑසේ ආදරේ....


MP3 Download Here!

පෙරදා මැවූ සිනා - ශිහාන් මිහිරංග

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා ‍‍//

මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...

මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොලු වේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...


Thursday, June 21, 2012

DON'T BREAK MY HEART - UB40



You shoot me down in flames 
You put me down a lot 
But I'm giving you my heart 
Go on take it 
Please be careful not to break it 
Just remember it's the only one I've got 
It's the only one I've 


Don't break my heart 


You make me laugh a lot 
And buy me silly things 
And I'd rather be with you than anyone else 
But if you make me mad you'll wish that you had not 
You'll wish that you had not 


Where are the roses and whispered sighs 
Where are the compliments and dreaming eyes 
It doesn't matter you see 
I know you love me 
And real basic love never dies 


MP3 Download Here!